Since
the event of "E-Night - 2015", the official camaraderie event of the
Department of Electronic & Telecommunication Engineering in
University of Moratuwa, the event was to enhance the bond and
interaction between different batches of students studying in the
department.
The
souvenir was prepared to cherish memeories of the event as well as to
spread the information on activities carried out by the department among
various communities connected with the university.
Having
considered creating the cover page, I used the slang words in 3
languages such as Sinhala, English and Tamil which are being used in the
university and the department, as the leaves of the monumental mighty
tree that comprised with 101 batchmates and family of Department of
Electronic & Telecommunication Engineering in University of
Moratuwa.
In
order of designing the cover page, having drawn the tree and the leaves
of words by hand, I scanned it by virtue of using Adobe Photoshop to
complete the design.
***************************************************************************************************
Lyrics by Nimesh Madhushanka Batapola
Drawing by Senura Dinalankara
කහ කුරුලු ජෝඩුවක්
වෙලා අද්දරේ ඉඳන්
පෙම් කවියකුත් කියන්
ඉගිල ගිය ආදරෙන්..
තව කහ කිරිල්ලියක්
ගුරු පාර බදු අරන්
පොත් බෑගයේ දමන්
රැගෙන ගියා සිත සොරෙන්..
දුක හිතෙන කතාවක්
හිත මිතුරු යාලුවෙක්
කහ කිරිල්ලිව අරන්
ඉගිල ගිහින් මට හොරෙන්..
සැබෑ නොවන සිහිනයක්
සිත තැවෙමි මම තවත්
කහ කිරිල්ලිය නැතත්
තව අය ඉඳීවී මටත්...
වෙලා අද්දරේ ඉඳන්
පෙම් කවියකුත් කියන්
ඉගිල ගිය ආදරෙන්..
තව කහ කිරිල්ලියක්
ගුරු පාර බදු අරන්
පොත් බෑගයේ දමන්
රැගෙන ගියා සිත සොරෙන්..
දුක හිතෙන කතාවක්
හිත මිතුරු යාලුවෙක්
කහ කිරිල්ලිව අරන්
ඉගිල ගිහින් මට හොරෙන්..
සැබෑ නොවන සිහිනයක්
සිත තැවෙමි මම තවත්
කහ කිරිල්ලිය නැතත්
තව අය ඉඳීවී මටත්...
Lyrics by Nimesh Madhushanka Batapola
Drawing by Senura Dinalankara
***************************************************************************************************



No comments:
Post a Comment